Ice Cream අයිස්ක්‍රීම්
අවශ්‍ය දේවල්
නැවුම් එලකිරි- ලීටර් 1
කිරිපිටි - ග්රෑම් 100
සීනි - ග්රෑම් 300
බටර් - ග්රෑම් 25
Stabilizer - ග්රෑම් 50
වැනිලා බිංදූ කීපයක්
අවශ්‍ය නම් වර්ණක සහ රසකාරක
(රසකාරක තෝරා ගැනීමේදී අනුමත ස්වාභාවික රසකාරක ගන්න)

සාදා ගන්නා ආකාරය
සාස්පානක් අරගෙන ඉස්සෙල්ලම කිරිපිටි, සීනි, stabilizer එකතු කරගන්න. හොදට මිශ්රකරන්න.
එළකිරි ටිකත් ඒ සාස්පානටම එකතුකරගන්න. ඒකත් හොදට මිශ්ර කරන්න.
ඒ මිශ්රණයට බටර් එකතු කරලා ලිපේ තියන්න.
සාමාන්යයෙන් කිරි එක උඩින් දුම දාන ප්රමාණයට රත් වීම ප්රමාණවත්. උතුරන්නම ඕන නැහෑ. රත් වෙන අතරේ හැඳිගන්න අමතක කරන්න එපා. අර එකතු කරපු සියළුම දේ මිශ්ර වෙන්න හොදට හැදිගාන්න.
මිශ්රනයෙන් දුම එන වෙලාවට සාස්පාන බාගන්න. බාගෙන නිවෙන්න තියන්න ඕන.
මිශ්රණය නිව්නට පස්සෙ වැනිලා එකතු කරන්න. රශ්නෙ වෙලාවෙ එකතු කරොත් ඒකෙ වටිනාකම අඩුයි. වැනිලා දාන එකේ තේරුම තියෙන්නෙ නිවුනට පස්සෙ එකතු කරාම. (රසකාරක හෝ වර්ණක දානවා නම් ඒවත් මේ වෙලාවෙදිම එකතු කරගන්න.)
බ්ලෙන්ඩර් එකක් අරගෙන ඒකට මේ මිශ්රණය දාන්න. දාලා හොදට බ්ලෙන්ඩර් කරන්න. උපරිම වේගෙන් කරන්න ඕන. (බීටර් එකේ වේගය මදි) බ්ලෙන්ඩර් එකක්ම තමා ඕන. (කාලය විනාඩි 12-15ක් වගේ)
හොදට පෙණ එනකම් බ්ලෙන්ඩර් කරලා ඒක අවශ්ය බාජනේකට දාලා ෆ්රීසර් එකෙන් තියන්න පැය 24ක්.
පැය 24කට පස්සෙ ඒක අරගෙන ටිකක් දියවෙන්න තියලා ආයෙ කලින් වගේම බ්ලෙන්ඩර් කරන්න.
ඊට පස්සෙ ආයෙත් අර බාජනේ සෝදලා ඒකටම දාලා ෆ්රීසර් එකට දාන්න.
හරියටම ආයෙ පැය 48කින් ගන්න ඕන එලියට. ඒ අරගෙන කලින් වගේම දිය් වෙන්න තියලා හොදට බ්ලෙන්ඩර් කරන්න.
දැන් ඔයාට තේරෙයි කිරි ලීටර් 1කින් අයිස්ක්රීම් ලීටර් 2ක් ඇවිත් කියලා. මුලින් එකපාර ඔක්කොම බ්ලෙන්ඩර් කරාට දැන් දෙපාරකට තමා කරන්න වෙන්නෙ.
ඊට පස්සෙ ඕන බ්ලෙන්ඩර් කරලා ඉවර වෙලා ඔයාට ඕන බාජනේකට දාලා ෆ්රීසර් එකේ හයි වෙන්න තියලා කාලා බලන්න.

No comments:
Post a Comment