Peni Watalappan පැණි වටලප්පන්
අවශ්‍ය ද්‍රව්‍ය
- කිතුල් පැණි 400ml
- උකු පොල් කිරි 350ml
- බිත්තර 8
- කරදමුංගු කරල් 8
- ලුණු චුට්ටක්
- පැණි වලට පොල් කිරි එක් කර මිශ්‍ර කරගන්න. එයට හොඳින් ගසාගත් බිත්තර වලට ලුණු එක් කර
- වටලප්පන් මිශ්‍රණයට කරදමුංගු කරල් ටික තැනින් තැනට දමාගන්න. කැමති නම් කජුත් එක් කරගන්න පුළුවන්.
- වටලප්පන් භාජනය ෆොයිල් කොළයකින් හෝ ලන්ච් ශීට් එකකින් හොඳින් ආවරණය කරගෙන ස්ටීමර් එකක තබා විනාඩි 40-50ත් අතර කාලයක් ස්ටීම් කරගන්න.
- අවන් එකේ බේක් කරනවා නම් වටලප්පන් තැටිය වතුර අඟල් භාගයක් විතර දාගත්ත තවත් තැටියක තියල ෆොයිල් වලින් විතරක් කවර් කරගෙන සෙල්සියස් 200ට විනාඩි 35ක් 45ක් බේක් කරගන්න.
No comments:
Post a Comment